Skip to content

Latest commit

 

History

History
26 lines (18 loc) · 874 Bytes

README_si.md

File metadata and controls

26 lines (18 loc) · 874 Bytes

Ubuntu සඳහා පැහැදිලි සිංහල අකුරු එක් කිරීම

මෙය Ubuntu 20.04 LTS+ සඳහා සකසා ඇත.

මෙම bash script එක run කළ පසු Ubuntu default font එක Noto font family එකට වෙනස් කර ගත හැක.

wget https://raw.githubusercontent.com/IMS94/UbuntuSinhalaFont/master/install.sh

ඊළඟට මේ command එක run කරන්න :

chmod +x install.sh 

අවසාන වශයෙන් , මේ command එක run කර, script එක install කරන්න:

./install.sh

පෙර

enter image description here

enter image description here